Thursday, August 30, 2012

අ‍සු‍න‍ක‍ දු‍ර ඇ‍ත‍
උ‍ඹ‍ට‍ ම‍ට‍ අ‍ද‍
හි‍නා‍වෙ‍නු‍ අ‍වැ‍සි‍යි‍ හි‍නා‍වෙ‍න්‍න‍ට‍ බෑ‍
රි‍ය‍ස‍ක‍ට‍ දො‍ස්‍ කි‍ය‍නු‍ අ‍වැ‍සි‍යි‍
වේ‍ග‍යෙ‍න්‍ ක‍ර‍කැ‍වු‍නි‍දෝ‍ ම‍න්‍දා‍,,,

අ‍ද‍ත්‍ පෙ‍ර‍ ලෙ‍ස‍ 
ම‍ට‍ත්‍ දැ‍ණු‍නා‍
උ‍ඹේ‍ ඇ‍ස්‍ 
දි‍ලි‍සු‍නා‍ පෙ‍නු‍ණා‍
හ‍රි‍දා‍ව‍ අ‍ද‍ ල‍ස්‍ස‍න‍යි‍
හි‍ත‍ ම‍ගේ‍ උ‍ඹ‍ කි‍යෙ‍ව්‍ව‍ද‍ ම‍න්‍දා‍,,,,