Wednesday, February 6, 2013

සි‍ල්‍ රෙ‍ද්දේ‍ ක‍ළු‍ පා‍ට‍ට‍ ම‍ට‍ දු‍ක‍ හි‍තු‍ණා‍
කි‍රි‍ අ‍ම්‍ම‍ට‍ ගි‍ය‍ පෝ‍ය‍ට‍ ප‍න්‍ස‍ල‍ වැ‍හු‍නා‍
ම‍ට‍ ඇ‍ඩු‍න‍ට‍ උ‍බ‍ට‍ ඇ‍ඩෙ‍න්‍නැ‍ති‍ බ‍ව‍ දැ‍නු‍ණා‍
නි‍ව‍න්‍ ම‍ගේ‍ උ‍ඹ‍ ම‍ට‍ ඉ‍ස්‍ස‍ර‍හි‍න්‍ පෙ‍නු‍ණා‍

කි‍රි‍ සු‍ව‍ද‍යි‍ උ‍ඹ‍ ල‍ග‍ සි‍ල්‍ සු‍ව‍ද‍ත්‍ දැ‍නු‍ණා‍
පෝ‍ය‍ දා‍ට‍සු‍දු‍ පා‍ට‍ට‍ පි‍රු‍ව‍ට‍ පෙ‍නු‍ණා‍
බු‍දු‍ සා‍දු‍ට‍ ද‍ණ‍ න‍ම‍ද්‍දි‍ හි‍ත‍ සු‍ව‍ද‍ උ‍ණා‍
ප‍න්‍ස‍ල්‍ ගි‍යෙ‍ නැ‍ත‍ත්‍ උ‍ඹ‍ට‍ අ‍ද‍ පි‍න්‍ පි‍රු‍ණා‍

ලේ‍ කි‍රි‍ බි‍වු‍ පු‍තු‍ අ‍ද‍ ක‍ර‍ කා‍රෙ‍ක‍ බැ‍දු‍නා‍
උ‍තු‍රු‍ ස‍ළු‍ව‍ උ‍ඹෙ‍ අ‍ද‍ දැ‍ළි‍ කු‍ණූ‍ ව‍ල‍ එ‍තු‍නා‍
බි‍තු‍සි‍තු‍ව‍ම්‍ රු‍ව‍ක්‍ ව‍ගෙ‍ උ‍ඹ‍ නි‍ස‍ල‍ උ‍ණා‍
අ‍රි‍ය‍ අ‍ට‍ ම‍ගේ‍ සම්‍මා‍ ස‍ති‍ය‍ සි‍හි‍ උ‍ණා‍


වි‍හා‍ර‍ ගේ‍ උඹේ‍ හි‍තේ‍ මැ‍වෙ‍න්‍න‍ පැ‍තු‍වා‍
බෝ‍ ස‍මි‍දු‍ගෙ‍ සි‍හි‍ල්‍ සු‍ව‍ද‍ දැ‍නෙ‍න්‍න‍ පැ‍තු‍වා‍
බ‍ණ‍ ප‍ද‍ ටි‍ක‍ අ‍ද‍ කි‍යැ‍වෙ‍න‍ ඇ‍හෙ‍න්‍න‍ පැ‍තු‍වා‍
කි‍රි‍ අ‍ම්‍මේ‍ නි‍ව‍න්‍ ය‍න්‍න‍ කි‍ය‍ල‍ත්‍ පැ‍තු‍වා‍,,,,,,,