Thursday, May 23, 2013

වෙසක් සඳේ කිරණ දිගේ බුදුන් සරණ යන්නම්
බෝ මළුවේ වැලි තලයේ දහම් සරණ යන්නම්
පසග තියා සමිඳුන් ලග සගුන් සරණ යන්නම්
තිසරණ ගුණ සිහිකරමින් නිවන් මගේ යන්නම්


ඇස කණ ලග දසුන් හැඩුම් අරමුණු නොම වේවා
නාසය ලග රැඳි සුවඳට අනියත   සිහි          වේවා
දිව අග ඇදි අම මී බිඳු ලග නිසසල             වේවා
නිසල නිමල මනස තුටින් නිවනට ලන්      වේවා,,,,,