Sunday, February 2, 2014

ගො‍ම්‍ම‍නේ‍ අඳුරට 
මුවාවී
නිසල දිය මත
ඇඳපු සිතුවම
තවත් හැඩ වැඩ කරන අටියෙන්
එහෙට පීනන
මෙහෙට පීනන
නුඹේ ලස්සන ගැනම කියමින්
වැ‍ව්‍ ත‍ලා‍ව‍ට‍ 
ආ‍ව‍ඩා‍ගෙ‍න‍,
බැ‍ඳ‍පු‍ නු‍ඹ‍ 
ම‍ළ‍කු‍ණේ‍ පි‍හි‍ටෙ‍න්‍
මහා ලොකු පම්පෝරි ගහමින්
බ‍ඳු‍න්‍ හි‍ස්‍ ක‍ළ‍
ති‍රි‍ස‍නා‍ ම‍ම‍,,,,,,,,,,,