තුරග කුර හඬ කාසි මළු සොලවා
මල්ලකින් ගෙන මල්ලකට දැමුවා
සුසුම් සැනසුම් එකට පොදි කරවා
දෙදෙන මැද හිඳ එක් අයෙක් දිනුවා...
Friday, May 22, 2015
Thursday, May 21, 2015
..............
තැනින් තැන
නොදමා
බිඳෙන් බිඳ
තනාගත්
හිත දිරිය සරණයි!
තනාගත්
හිත දිරිය සරණයි!
සදාකල් සෙවනයි!
Thursday, May 14, 2015
මා......
මහළු කවි එළි වැටෙන්එහා ගිය ලෝකයක්තිබූ බව...ඉන් මිදී අවසනත්මහළු කවි පදවැලකගෙතූ බව...
Subscribe to:
Posts (Atom)