Monday, April 2, 2012

ම‍හා‍ වෘ‍ක්‍ශ‍ය‍ නු‍ඹ‍යි‍.....

නු‍ඹේ‍ හි‍ස‍ ම‍ත‍ නැ‍ගී‍ හි‍නැ‍හු‍නු‍
ස‍ද‍ව‍ති‍ය‍ අ‍ද‍ නෑ‍
උ‍දු‍ල‍ ත‍රු‍ම‍ල්‍
ව‍ල‍ සි‍නා‍ අ‍ද‍
අ‍ම‍ත‍ක‍ද‍ ද‍න්‍නෑ‍
සි‍නා‍සෙ‍න්‍නැ‍ති‍
ක‍දු‍ලු‍ බි‍දු‍ නැ‍ති‍
ව‍ත‍ක‍ම‍ල‍ ම‍ත‍ තැ‍නු‍නු‍ පු‍ර‍ව‍ර‍
බි‍ගු‍න්‍ ගු‍ම්‍ න‍ද‍ නෑ‍
,,,,,,

Friday, March 30, 2012

පෙ‍ට්‍ටි‍ය‍ක‍ නි‍දි‍ක‍ර‍ව‍ලා‍ හි‍ටි‍ය‍ සී‍ය‍ව‍ දැ‍ක‍පු‍ වෙ‍ලා‍වෙ‍,,එ‍දා‍ ම‍ගෙ‍හි‍ත‍ට‍ දැ‍නු‍නු‍ දේ‍..........

නෙ‍ත‍ක‍ ම‍හි‍ම‍ය‍ වැ‍ට‍හු‍නා‍ ම‍ට‍
ඔ‍බේ‍ රු‍ව‍ මා‍ දු‍ටු‍ දි‍නේ‍,
ස‍ව‍න්‍ප‍ත්‍ මු‍ස‍ප‍ත්‍ උ‍නා‍ ඔ‍බ‍

පු‍තු‍ කි‍යා‍ ඇ‍ම‍තූ‍ දි‍නේ‍,
සි‍ත‍ තු‍ටි‍න්‍ බැ‍ති‍බ‍ර‍ උ‍නා‍ ම‍ම‍
ඔ‍බ‍ සි‍ති‍න්‍ නැ‍ම‍දූ‍ දි‍නේ‍,
ලො‍ව‍ක්‍ ඉ‍කි‍බි‍ද‍ වැ‍ල‍පු‍නා‍ ඔ‍බ‍
නො‍යෙ‍න‍ ග‍ම‍න‍ක‍ ගි‍ය‍දි‍නේ‍.......................



ඔ‍බ‍,
ලො‍ව‍ක්‍ එ‍ක‍ලු‍ ක‍ල‍
සො‍මි‍ කි‍ර‍න‍ක්‍ වි‍ය‍
සි‍ත්‍ සු‍ව‍ප‍ත්‍ ක‍ල‍
දි‍සා‍ප‍මො‍ක්‍ වි‍ය‍
දැ‍ය‍ක්‍ පු‍බු‍දු‍ කල‍
නි‍ම‍ල‍ ප‍හ‍න‍ වි‍ය‍
නි‍රු‍ද‍ ක‍ත්‍ර‍ ඉ‍ම‍
දි‍ය‍ දෝ‍ත‍ක්‍ වි‍ය‍....
ස‍ක‍ල‍ ඉ‍සි‍කෝ‍ මා‍න‍ බි‍ද‍ලු‍
පි‍න්‍ කෙ‍ත‍ක‍ ස‍රු‍ බී‍ජ‍ වැ‍පි‍රූ‍
ඔ‍බ‍ ඔ‍බ‍ම‍ වි‍ය‍,,
ඔ‍බ‍ වි‍ටෙ‍ක‍ "සි‍රි‍සේ‍න‍" න‍ම්‍ වි‍ය‍
"ම‍හ‍ත්‍ත‍යා‍" නෙ‍ක‍ ද‍න‍ට‍ ඔ‍බ‍ වි‍ය‍
පු‍න්‍චි‍ උ‍න්‍ගේ‍ සී‍යා‍ය ඔ‍බ‍
ක‍ර‍ ම‍ති‍න්‍ අ‍ප‍ ය‍න‍ දි‍නේ‍ ඔ‍බ‍
සි‍ත‍ට‍ දැ‍නු‍නේ‍,,,
මි‍තු‍ද‍ම‍ට‍ "සි‍රා‍" ඔ‍බ‍
ම‍සි‍ත‍ ඇ‍ම‍තු‍ම‍ "BOSS"නො‍ව‍න්‍න‍ට‍
නො‍වැ‍ල‍පෙ‍නු‍ ඇ‍ත‍ ස‍යු‍ර‍ ප‍ර‍දා‍
නො‍යෙ‍න්‍න‍ට‍ ය‍න‍ යු‍රු‍ බ‍ලා‍.........,,,..........

                                                                                    ඒ‍ ද‍ව‍ස‍----2010-01-06


මේ‍,,  අද‍ ම‍ට‍ හි‍තු‍න‍ පො‍ඩි‍ දෙ‍ය‍ක්‍ උ‍බ‍ ගැ‍න‍,,ද‍කි‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ක‍ම‍ක්‍ ති‍යෙ‍යි‍න‍ම්‍ දැ‍ක‍ලා‍ ස‍තු‍ටු‍ වෙ‍ය‍න්‍,,මේ‍ උ‍බෙ‍න්‍ ජී‍වි‍තේ‍ ගැ‍න‍ ටි‍ක‍ක්‍ ඉ‍ගෙ‍න‍ ග‍ත්‍තු‍ එ‍කෙ‍ක්‍,,,,,,,,....................


උ‍බ‍ හ‍ද‍පු‍ ග‍මේ‍ ප‍න්‍ස‍ල‍ට‍ ග‍මේ‍ උ‍න්‍ ය‍න‍කො‍ට‍ අ‍ද‍ උ‍න්‍ට‍ උ‍බ‍ව‍ ම‍ත‍ක්‍ වෙ‍න‍ව‍ද‍ කි‍ය‍ලා‍ ම‍ම‍ ද‍න්නෙ‍ නැ‍හැ‍,උ‍බ‍ට‍ කි‍ය‍ලා‍ ර‍ස්‍සා‍ව‍ල‍ට‍ ගි‍ය‍පු‍ උ‍න්‍ අ‍ද‍ උ‍බ‍ වෙ‍නු‍වෙ‍න්‍ හි‍ති‍න්‍ පි‍න‍ක්‍ අ‍නු‍මො‍ද‍න්‍ ක‍ර‍න‍ව‍ද‍ කි‍ය‍ලා‍ ම‍ම‍ ද‍න්නෙ‍ නැහැ‍,උ‍බ‍ හ‍ද‍ලා‍ දු‍න්‍නු‍ ගෙ‍ව‍ල්‍ ව‍ල‍ අ‍ද‍ උ‍බ‍ වෙ‍නු‍වෙ‍න්‍ මො‍න‍ ව‍ගෙ‍ තැ‍න‍ක්‍ ති‍යෙ‍යි‍ද‍ කි‍ය‍ලා‍ ම‍ම‍ ද‍න්‍නෙ‍ නැ‍හැ‍,,ඒ‍වා‍ කො‍හො‍ම‍ උ‍න‍ත්‍ උ‍බ‍ "ම‍ගේ උ‍න්‍ මු‍න්‍ ත‍මා‍" කි‍ය‍ලා‍ උ‍බේ‍ හි‍ත‍ ල‍ගි‍න්‍ ති‍යා‍ගෙ‍න‍ හි‍ටි‍ය‍,එ‍දා‍ පො‍ඩි‍ය‍ට‍ හි‍ට‍පු‍,අ‍ද‍ උ‍ස්‍ ම‍හ‍ත්‍ වෙ‍ලා‍ ඉ‍න්‍න‍ ම‍ගෙ‍යි‍,ම‍ල්‍ලි‍ගෙ‍යි‍ යා‍ලු‍ව‍න්ගෙ‍ හි‍ත්ව‍ල‍,ම‍ගේ‍ හි‍තේ‍ ව‍ගේ‍ම‍ උ‍බ‍ අ‍ද‍ත්‍ ජී‍ව‍මා‍න‍යි‍..........................


                                                                                    මෙ‍තේ‍ බු‍දු‍න්‍ දැ‍ක‍ නි‍ව‍න්‍ දැ‍ක‍ප‍න්‍.............
 
 


 

Tuesday, January 24, 2012

උඹට මගෙන් මෙච්චරයි.................

එදා උඹ,
"මම ගියොත්,මාත් එක්ක යන්න එනවද?"
අහපු වෙලාවෙ,
"උඹ පලයන්,මම එන්නම්",
කීවම උඹ ඇඩුවා මතකද?

කවදාහරි,
උඹ තේරුම් ගනියි,
මම එදා නැවතුනේ,
උඹට යන්න පාර හදන්න කියලා,
මම නැවතුනා කියලා ,
තාම අඩන උඹ,ඒ ගැන හිතලා,
කවදාහරි හිනැහෙයි................

Thursday, December 15, 2011

ව‍ඩි‍නු‍ මැ‍න‍ හි‍රු‍කු‍ම‍රු‍ අ‍ද‍ හෙ‍ට‍, ම‍ගේ‍ ම‍ල‍ග‍ම‍ව‍ත්‍ බ‍ලා‍.......

අ‍දු‍රු‍ කු‍ටි‍ය‍ක‍ ජී‍වි‍ත‍ය‍ ඇ‍ත සො‍ය‍න්‍න‍ට‍ ය‍මි‍ වෙ‍හෙ‍සි‍ලා‍
වැ‍ල්‍පො‍ට‍ක‍ ජී‍වි‍තේ‍ බ‍ර‍ දී‍ සි‍ත‍ ද‍ස‍ත‍ ඇ‍ත‍ වි‍සි‍රි‍ලා‍
අ‍රු‍න‍ වැ‍ටෙ‍නා‍ වි‍ට‍දි‍ සැ‍න‍හෙ‍යි‍ සැ‍වො‍ම‍ හි‍රු‍කු‍ම‍රු‍න්‍ බ‍ලා‍
ම‍ට‍ උ‍රු‍ම‍ ක‍දු‍ල‍යි‍ ස‍දා‍ක‍ල්‍ හි‍රු‍කු‍ම‍රු‍ වි‍ර‍ස‍ක‍ වෙ‍ලා‍

රු‍ව‍න්‍ මි‍ණි‍ නැ‍ති‍ න‍මු‍දු‍ තෙ‍ත්‍ නැ‍ති‍
අ‍ඩ‍ව‍න්‍ දෙ‍නෙ‍ති‍න්‍ පෙ‍ර‍ම‍ග‍ බ‍ල‍නා‍
මි‍හි‍දු‍ ස‍ලු‍වෙ‍න්‍ මු‍ව‍ ව‍සා‍ගෙ‍න‍
සු‍සු‍ම්‍ ස‍ග‍ව‍න‍ ස‍ද‍ව‍ති‍ය‍ නු‍ඹ‍
සු‍ව‍ද‍ රැ‍දි‍ ම‍ද‍න‍ල‍ත්‍ දු‍ර‍ ය‍යි‍
ඉ‍කි‍බි‍දු‍ම්‍ නො‍ඇ‍සු‍ණ‍ නි‍යා‍.....

නැ‍ව‍තු‍ම‍ක්‍ වු‍ව‍ නැ‍ව‍තු‍ම‍ක්‍ නැ‍ත
උ‍රු‍ම‍ය‍ම‍ ක‍දු‍ල‍යි‍ ස‍දා‍‍
ප‍ලි‍ගු‍ මි‍ණි‍කැ‍ට‍ සො‍යා‍ වෙ‍හෙ‍සෙ‍න
ග‍ත‍ දි‍රි‍ය‍ වි‍ය‍ප‍ත්‍ වෙ‍ලා‍
ව‍ඩි‍නු‍මැ‍න‍ හි‍රු‍කු‍ම‍රු‍ අ‍ද‍හෙ‍ට‍
ම‍ගේ‍ ම‍ල‍ග‍ම‍ව‍ත්‍ බ‍ලා‍........

Saturday, December 10, 2011

ම‍න්‍ එ‍න‍තු‍රු‍ ඉ‍දි‍ක‍ඩ‍ ල‍ග‍ ඉ‍න්‍න‍වා‍ද‍ අ‍ම්මේ‍..........

ගු‍ණදා‍ස‍ ක‍පු‍ගේ‍ කි‍ය‍න‍ ගා‍ය‍ක‍යා‍ ගා‍ය‍නා‍ ක‍ර‍න‍ මේ‍ ගී‍ත‍ය‍ අ‍ම්‍මා‍ කෙ‍නෙ‍කු‍ගෙ‍ සෙ‍නෙ‍හ‍ස‍ ව‍ගේ‍ම‍ ජී‍වි‍තේ‍
අ‍පි‍ කො‍හෙ‍ කො‍හෙ‍ අ‍ර‍න්‍ ගි‍ය‍ත්‍ අ‍පි‍ට‍ ක‍ර‍ද‍ර‍ය‍ක්‍ වෙ‍න‍ ඕ‍න‍ම‍ වෙ‍ලා‍ව‍ක‍ කි‍ය‍වෙ‍න න‍ම‍ අ‍ම්‍මා‍ කි‍ය‍ලා‍ ම‍ත‍ක්‍ ක‍ර‍ලා‍ දෙ‍න‍වා‍ කි‍ය‍ලා‍ ම‍ට‍ හි‍තෙ‍න‍වා‍,,

ද‍ව‍ස‍ක්‍ පැ‍ල‍ නැ‍ති‍ හේ‍නේ‍
අ‍කා‍ල‍ ම‍හ‍ වැ‍හි‍ වැ‍ස්‍සා‍
තු‍රු‍ලේ‍ හ‍න්‍ගා‍ගෙ‍න‍ මා‍
නු‍ඹ‍ තෙ‍මු‍නා‍ අ‍ම්මේ‍
පා‍ය‍න තු‍රු‍ ඉ‍ටි‍ පි‍ය‍ව‍ර‍ සි‍ටි‍යා‍ නු‍ඹ‍ අ‍ම්මේ‍

නු‍ව‍ර‍ වී‍දි‍ ය‍ට‍ ක‍ර‍ගෙ‍න‍
නි‍න්‍දා‍ වැ‍හි‍ වැ‍ගි‍රු‍නු‍ දා‍
බි‍රි‍ද‍ක‍ගේ‍ සෙ‍නෙ‍හෙ‍ ගි‍යා‍
යෝ‍ද‍ ඇ‍ලේ‍ නැ‍ම්මේ‍
නු‍ඹෙ‍ සෙ‍නෙ‍හ‍ස‍ සු‍ව‍ද‍ දි‍දී‍
දැ‍නු‍නා‍ ම‍ට‍ අ‍ම්මේ‍

කො‍ළ‍ඹ‍ අ‍හ‍ස‍ ක‍ලු‍ ක‍ර‍ගෙ‍න‍
මු‍උ‍හු‍දු‍ සු‍ල‍ග‍ හ‍ඩ‍ල‍න‍කො‍ට‍
ඔ‍ටු‍න්‍න‍ බි‍ම‍ දා‍ දු‍ව‍ගෙ‍න‍
එ‍න්‍න‍ද‍ එ‍ක‍ පි‍ම්මේ‍
ම‍න්‍ එ‍න‍තු‍රු‍ ඉ‍දි‍ක‍ඩ‍ ල‍ග‍
ඉ‍න්‍න‍වා‍ද‍ අ‍ම්මේ‍......

මෙ‍ත‍න‍දි‍ පැ‍ල‍ නැ‍ති‍ හේ‍න‍ කි‍ය‍ලා‍ අ‍ද‍හ‍ස්‍ ක‍ර‍න්නෙ‍ පි‍යා‍ මි‍ය‍ ගි‍ය‍ මේ‍ අ‍ම්‍මා‍ගෙ‍ ප‍වු‍ල‍,පි‍යා‍ මි‍ය‍ගි‍හි‍න්‍ ක‍න‍වැ‍න්‍දු‍ම්‍ උ‍න‍ අ‍ම්‍මා‍ට‍ නො‍යෙ‍ක්‍ ක‍ර‍ද‍ර‍ හි‍රි‍හැ‍ර‍ ,බා‍ද‍ක‍ ආ‍වා‍,ඒ‍ ක‍ර‍ද‍ර‍ හි‍රි‍හැ‍ර‍ එ‍ක‍පා‍ර‍ට‍ම‍ ආ‍පු‍ දේ‍ව‍ල්‍ කි‍ය‍ලා‍ කි‍ය‍න්‍න‍ ඕ‍න‍ නි‍සා‍ මෙ‍ත‍න‍ යො‍ද‍ලා‍ ති‍යෙ‍න්‍නෙ‍ නි‍ක‍න්‍ම‍ වැ‍ස්‍ස‍ක්‍ කි‍ය‍ලා‍ නෙ‍මෙ‍යි‍,අ‍කා‍ල‍ ම‍හා‍ වැ‍හි‍ කි‍ය‍ල‍යි‍,,තු‍රු‍ලෙ‍ මා‍ව‍ හ‍න්‍ගා‍ගෙ‍න‍ නු‍බ‍ ඒ‍ වැ‍ස්‍ස‍ට‍ තෙ‍මු‍නා‍,,ඒ‍ කි‍ය‍න්නෙ‍ ආ‍පු‍ හැ‍ම‍ ක‍ර‍ද‍ර‍ය‍ක‍ට‍ම‍ මා‍ව‍ත්‍ ආ‍ර‍ක්‍ශා‍ ක‍ර‍ගෙ‍න‍ මු‍හු‍න‍ දු‍න්‍නා‍.ඒ‍ ව‍ගේ‍ම‍ මේ‍ ක‍ර‍ද්‍ර‍ ඉ‍ව‍ර‍ වෙ‍න‍ල්ක‍ල්‍ම‍,ඒ‍ කි‍ය‍න්‍නෙ‍ මෙ‍ පු‍තා‍ ලො‍කු‍ වෙ‍න‍ක‍ල්‍ම‍ පු‍තා‍ව‍ ආ‍ර‍ක්‍ශා‍ ක‍ලා‍.

නු‍ව‍ර‍ වී‍දි‍ ය‍ට‍ක‍ර‍ගෙ‍න‍,නි‍න්‍දා‍ වැ‍හි‍ වැ‍ගි‍රු‍නු‍ දා‍ ,ත‍ම‍න්ගෙ‍ ස්‍වා‍මි‍පු‍රු‍ශ‍යා‍ මි‍ය‍ ගි‍හි‍න්‍ ඉ‍නා‍ කා‍න්‍තා‍ව‍කට‍ ස‍මා‍ජ‍යෙ‍න්‍ එ‍ල්‍ල‍වෙ‍න‍ සි‍ය‍ලු‍ නි‍න්‍දා‍ ,ගැ‍ර‍හු‍ම්‍ අ‍ඩු‍ව‍ක්‍ නැ‍තු‍ව‍ මේ‍ අ‍ම්‍ම‍ට‍ත්‍ ලැ‍බෙ‍න්නෙ‍ බි‍රි‍ද‍ක්‍ වි‍දි‍ය‍ට‍ ත‍ම‍න්ගෙ‍ ස්‍වා‍මි‍පු‍රු‍ශ‍යා‍ට‍ ති‍බු‍න ආ‍ද‍ර‍ය,ක‍රු‍නා‍ව‍ ,සෙ‍නෙ‍හ‍ස‍ කි‍ය‍න මේ‍ සේ‍ර‍ම‍ දේ‍ව‍ල්‍ බො‍රු‍ව‍ක්‍ ගා‍න‍ට‍ ස‍ල‍ක‍ලා‍,,ඒ‍ හි‍න්‍ද‍යි‍ මෙ‍ත්‍න‍දි‍ බි‍රි‍ද‍ක‍ගේ‍ සෙ‍නෙ‍හෙ‍ ගි‍යා‍ යෝ‍ද‍ ඇ‍ලේ‍ නැ‍ම්මෙ‍ කි‍ය‍ලා‍ කි‍යන්නෙ‍.
මෙතන නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුනු දා  කියන එක මේ විදියට ගන්නත් පුළුවන්,මේ පුතා ඉන්නෙ බිරිදගෙ ගෙදර නිසා රටේ ලෝකෙ මිනිස්සු එක එක කතන්දර මේ පුතාට කියනවා,මේ නින්දා අපහාස එනකොට බිරිදත් මේ පුතත් එක්ක විරසක වෙනවා,ඒ විරසක වීනම රචකයා දිය පාර යෝද ඇලේ නැම්මේ ගහගෙන යන වේගයට සමාන කරනවා,
දැ‍න්‍ මේ‍ පු‍තා‍ ලො‍කු‍ම‍හ‍ත්‍ වෙ‍ලා‍,කො‍ළ‍ඹ‍ ර‍ස්‍සා‍ව‍ක්‍ ක‍ර‍න‍වා‍,ල‍ස්‍ස‍න‍ ගෙ‍ද‍ර‍ක‍ ජී‍ව‍ත්‍ වෙ‍න‍ව‍,කො‍ළ‍ඹි‍න්‍ම‍ ක‍සා‍ද‍ත්‍ බැ‍ද‍ලා‍,ඒ‍ ල‍ස්‍ස‍න‍ ගෙ‍ද‍ර‍ අ‍යි‍ති‍කා‍රි‍ය බි‍රි‍ද,ඒ‍ කි‍ය‍න්නෙ‍ ස‍ර‍ල‍ව‍ම‍ කි‍ය‍න‍වා‍න‍ම්‍ මෙ‍යා‍ ඉ‍න්නෙ‍ බි‍න්‍න‍ බැ‍හැ‍ලා‍.හැ‍බැ‍යි‍ පි‍ට‍ති‍න්‍ පේ‍න‍ ඒ‍ ල‍ස්‍ස‍න‍ මේ‍ පු‍තා‍ගෙ‍ ජී‍වි‍තේ‍ ඇ‍තු‍ලෙ‍ නැ‍හැ‍,කො‍ල‍ඹ‍ අ‍හ‍ස‍ ක‍ලු‍ ක‍ර‍ගෙ‍න‍,මු‍හු‍දු‍ හු‍ල‍ග‍ හ‍ඩ‍ල‍න‍කො‍ට‍,කි‍ය‍න‍ එ‍කේ‍ තේ‍රු‍ම‍ මො‍ක‍ක්‍ වෙ‍න්‍න‍ ඇ‍ති‍ද‍???ඇ‍ත්‍ත‍ට‍ම‍ ඒ‍ක‍ ම‍හා‍ ගැ‍ඹු‍රු‍ ක‍තා‍ව‍ක්‍,මෙ‍ත‍න‍ ක‍තා‍ක‍ර‍න්නෙ‍ මේ‍ නි‍ක‍න්‍ම‍ නි‍ක‍න්‍ ප‍වු‍ල්‍ ප්‍ර‍ශ්‍න‍ය‍ක්‍ ගැ‍න‍ නෙ‍මෙ‍යි‍,මෙ‍ත‍නි‍න්‍ කි‍ය‍න්නේ‍ කො‍ල‍ඹ‍ එ‍න්‍න‍ එ‍න්‍න‍ම‍ ප්‍රශ්‍න‍ වැ‍ඩි‍ වෙ‍න‍වා‍,ත‍ව‍ ම‍හා‍ ගො‍ඩා‍ක්‍ ප්‍රශ්‍න‍ ම‍ග‍ එ‍න‍වා‍,මු‍හු‍දු‍ හු‍ල‍ග‍ හ‍ඩ‍ල‍න්‍වා‍,ඒ‍ කි‍ය‍න්නේ‍ යු‍රෝ‍ප‍යෙ ඩො‍ල‍ර් ව‍ල‍ බ‍ල‍පැ‍ම‍ කො‍ල‍ඹ‍ට‍ ටි‍ක‍ ටි‍ක‍ දැ‍නෙ‍න්න‍ ප‍ට‍න්‍ අ‍ර‍න්‍,ආ‍ර්‍ති‍ක‍ය‍ දු‍ර්‍ව‍ල‍ වේ‍ගෙ‍න ය‍න‍වා‍ ත‍ම‍න්ගෙ‍,හැ‍බැ‍යි‍ එ‍හෙ‍ම‍යි‍ කි‍ය‍ලා‍ ,ඒ‍ කි‍ය‍න්නෙ‍ අ‍තේ‍ ස‍ල්‍ලි‍ නැ‍ කි‍ය‍ලා‍ සු‍පර් මා‍ර්‍ක‍ට්‍ ව‍ලි‍න්‍ බ‍ඩු‍ ග‍න්‍න‍ එ‍ක‍ න‍ත‍ර‍ ක‍ර‍න්‍න‍ බැ‍හැ‍,මො‍ක‍ද‍ පු‍හු‍ ඔ‍ටු‍න්‍න‍ක්‍ ඔ‍ලු‍වෙ‍ ති‍යෙ‍න‍වා‍ මා‍න‍ය‍ කි‍ය‍ලා‍,ඒ‍ නි‍සා‍ ගෙ‍ද‍ර‍ට‍ ම‍ර‍ගා‍තෙ‍ උ‍න‍ත්‍ ලො‍කෙ‍ට‍ ප‍ර‍කා‍සෙ‍.ඒ‍ක‍ වෙ‍න‍ස්‍ ක‍ර‍න්‍න‍ බැ‍හැ‍,,
මේ‍ සේ‍ර‍ම‍ දේ‍ව‍ල්‍ වෙ‍ද්‍දි‍ පු‍තා‍ ක‍ල්‍ප‍නා‍ ක‍ර‍න‍වා‍ ම‍ම‍ ග‍ම‍ට‍ වෙ‍ලා‍ම‍ හි‍ටි‍ය‍න‍ම්‍ මේ‍ ආ‍ර්‍ති‍ක ගැ‍ට‍ලු‍ ම‍ට‍ ලො‍කු‍ව‍ට‍ දැ‍නෙ‍න‍ එ‍ක‍ක්‍ නැ‍හැ‍ නේ‍ද‍ කි‍ය‍ලා‍,එ‍හෙ‍ම‍ හි‍ත‍ලා‍ මේ‍ පු‍හු‍ ඔ‍ටු‍න්‍න‍ බි‍ම‍දා‍ලා‍ දු‍ව‍ගෙ‍න තම‍න්ගෙ‍ අ‍ම්‍මා‍ ල‍ග‍ට‍ ය‍න්‍න‍ද‍ කි‍ය‍ලා‍ ක‍ල්‍ප‍නා‍ ක‍ර‍න‍කො‍ට‍ ත‍ම‍යි‍ අ‍ම්‍මා‍ව‍ ම‍ත‍ක්‍ වෙ‍න්නෙ‍,
සැ‍ප‍ට‍ ජී‍ව‍ත්‍ වෙ‍න‍කො‍ට‍ අ‍ම‍ත‍ක‍ වෙ‍ලා‍ හි‍ට‍පු‍ අ‍ම්‍මා‍ ල‍ග‍ට‍ ය‍න්‍න‍ ඕ‍න‍ කි‍ය‍ලා‍ හි‍ත‍ලා‍ ක‍ල්‍ප‍නා‍ ක‍ර‍න‍කො‍ට‍ මේ‍පු‍තා‍ට‍ ම‍ත‍ක්‍ වෙ‍න‍වා‍ ,කො‍ල‍ඹට‍ ආ‍ව‍ට‍ ප‍ස්සෙ‍ අ‍ම්‍ම‍ව‍ බ‍ල‍න්‍න‍ එ‍ක‍ පා‍ර‍ක්‍ව‍ත්‍ ග‍ම‍ට‍ ගි‍යෙ‍ නැ‍හැ‍,අ‍ම්‍මා‍ ජී‍ව‍ත්‍ වෙ‍න‍ව‍ද්‍ මැ‍රි‍ල‍ද‍ කි‍ය‍ල‍ව‍ත්‍ ද‍න්නෙ‍ නැ‍හැ‍,ඒ‍ නි‍සා‍ ත‍ම‍යි‍ මෙ‍ත්‍න‍දි‍ අ‍න්‍ති‍ම‍ට‍ අ‍හ‍න්නෙ‍ ම‍න්‍ එ‍න‍තු‍රු‍  උ‍ඹ‍ තා‍ම‍ ඉ‍දි‍ක‍ඩ‍ ල‍ග‍ට‍ වෙ‍ලා‍ ම‍ග‍ බ‍ලා‍ගෙ‍න‍ ඉ‍න්‍න‍ව‍ද‍ කි‍ය‍ලා‍,මො‍ක‍ද‍ පු‍තා‍ කො‍ල‍ඹ‍ ආ‍ව‍ ද‍සෙ‍ ඉ‍ද‍න්‍ම‍ ආ‍ප‍හු‍ පු‍තා‍ ගෙ‍ද‍ර‍ එ‍න‍ක‍ල්‍ අ‍ම්‍මා‍ බ‍ල‍න්‍ ඉ‍න්‍න‍ව‍ කි‍ය්‍ල‍ මේ‍ පු‍තා‍ට‍ ම‍ත‍ක්‍ උ‍නේ‍ දැ‍න්‍,,
ම‍න්‍ එ‍න‍තු‍රු‍ ඉ‍දි‍ක‍ඩ‍ ල‍ග‍ ඉ‍න්‍න‍වා‍ද‍ අ‍ම්මේ‍.......................කි‍ය‍න්‍නෙ‍ ඒ‍ නි‍ස‍යි‍........

Wednesday, November 30, 2011

ආදරණීය අන්දයෝ.....

අන්දයෝ,
උඹ අන්ද්යෙක් කියලා උඹ පසුතැවෙනවනම්.
මම අන්ද නෑ කියලා මම පසුතැවෙන්න ඕන,
ඒ ඇයි කියලා උඹ දන්නවද????

සමහරවිට මට වඩා ලස්සනට උඹ මේ ලෝකෙ දකිනවා ඇති,
විදිනව ඇති,
මොකද,,,,
මට ඉර පේන්නෙ එක විදියකට,
ඒත් උඹට ඉර කැමති විදියකට දකින්න පුළුවන්,විදින්න පුළුවන්,
ඒ උඹ කවදාවත් ඉර දැකලා නැති හින්දා,,
මට හද පේන්නෙ එක විදියටමයි,,
ඒත් උඹට ඒ හදම කැමති විදියකට දකින්න ,විදින්න පුළුවන්,,
ඒ උඹ කවදාවත් හද දැකලා නැති හින්දා,,,

ඒත් උඹ දකින ඒ ලස්සන ලෝකෙ දකින්න කියලා මට අන්දයෙක් වෙන්න බෑ,
ඒ මමත් තන්හාව කරේ බැදගෙන මේ සන්සාරෙ ඇවිදින මනුස්සයෙක් හින්දා,,

(ඇස් දෙකම පේන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්න උඹට,
ඇස් දෙකම පේනව කියලා හිතාගෙන ඉන්න මගෙන්.......................)