Saturday, November 2, 2013

සාර්ථක අසාර්ථකත්වය අබිමුව
අසාර්ථක සාර්ථකත්වයට ගරහන
අසාර්ථක සාර්ථකත්වය අබිමුව
සාර්ථක අසාර්ථකත්වයට ගරහන
සාර්ථක සාර්ථකත්වය අබිමුව
අසාර්ථක අසාර්ථකත්වයට ගරහන
අසාර්ථක අසාර්ථකත්වය අබිමුව
සාර්ථක සාර්ථකත්වයට ගරහන
සාර්ථකත්වය හඹා යන
අසාර්ථකයන් අබිමුව
අසාර්ථක මා
මට වටී,
බොහෝ සේ වටී,
සැබැවින්ම වටී,,,,,,,,
මා,
අසාර්ථකත්වය‍හෝ
සාර්ථකත්වය අබිමුව
ස්ථාවර නො‍ව‍න‍ බැවිනි..........