Thursday, July 2, 2015

රස මත....

සුසර කර හර බරිත තත් සර
නිසග සර සුවහසක සරි කර
නොරස හැර රස මනස මනහර
වහර හර මත් බමන සුර නර

No comments:

Post a Comment