උඹට මට අද
හිනාවෙනු අවැසියි හිනාවෙන්‍නට බෑ
රියසකට දොස් කියනු අවැසියි
වේගයෙන් කරකැවුනිදෝ මන්‍දා,,,
අදත් පෙර ලෙස
මටත් දැණුනා
උඹේ ඇස්
දිලිසුනා පෙනුණා
හරිදාව අද ලස්‍සනයි
හිත මගේ උඹ කියෙව්‍වද මන්‍දා,,,,
No comments:
Post a Comment