Sunday, February 2, 2014

ගො‍ම්‍ම‍නේ‍ අඳුරට 
මුවාවී
නිසල දිය මත
ඇඳපු සිතුවම
තවත් හැඩ වැඩ කරන අටියෙන්
එහෙට පීනන
මෙහෙට පීනන
නුඹේ ලස්සන ගැනම කියමින්
වැ‍ව්‍ ත‍ලා‍ව‍ට‍ 
ආ‍ව‍ඩා‍ගෙ‍න‍,
බැ‍ඳ‍පු‍ නු‍ඹ‍ 
ම‍ළ‍කු‍ණේ‍ පි‍හි‍ටෙ‍න්‍
මහා ලොකු පම්පෝරි ගහමින්
බ‍ඳු‍න්‍ හි‍ස්‍ ක‍ළ‍
ති‍රි‍ස‍නා‍ ම‍ම‍,,,,,,,,,,,

2 comments:

  1. හා එන්න මමත් ආම මේ අහට ගොඩවෙලා යන්න.. මචෝ හොදට ලියන්න පුලුවං එකේ නරකද පොඩි ඇඩ්වටීස්මන්ට් පාරක් දාගත්තොත්.. එක නෙමේ මේ කමෙන්ට් වෙරිෆකේෂන් අයින් කරපං ඒක මහ එපි කැන වැඩක් කමන්ට් කරන්න ගියාම... කට්ටිය කමෙන්ට් කරන එක අතෑරල යනව යන්න

    ReplyDelete