Friday, August 19, 2016

අපි‍ ගි‍යෙ‍ නැ‍ත‍ත්‍ ම‍ර‍ණෙ‍ට‍ හි‍මි‍ ව‍ඩි‍න‍ව‍ලූ‍

"ප්‍ර‍වී‍ණට‍" ව‍ඩා‍ "ස්‍ව‍ප්‍නා‍" ල‍ස්‍ස‍න‍ලූ‍
"ම‍හ‍ගෙ‍ද‍ර‍යි‍" "තු‍ල්‍සි‍යි‍" දැ‍න්‍ අ‍ම‍ත‍ක‍ලූ‍
ප‍න්‍ස‍ල‍ බෝ‍ ම‍ළු‍ව‍ හැ‍ම‍දා‍ ති‍යෙ‍න‍ව‍ලූ‍
අපි‍ ගි‍යෙ‍ නැ‍ත‍ත්‍ ම‍ර‍ණෙ‍ට‍ හි‍මි‍ ව‍ඩි‍න‍ව‍ලූ‍


ප‍න්‍ස‍ල්‍ ගි‍හි‍න්‍ එ‍න‍කො‍ට‍ හ‍රි‍ ට‍ය‍ර්ඩ්‍ ලූ‍
පෝ‍ය‍දා‍ට‍ රිලැක්ස් වෙන්න තියෙනව ලූ
තෙල් දුම් පහන් මූණට හරි අප්සට් ලූ
නිවන් දකින හැටි "දෙරණෙත්" කියනවලූ ........

No comments:

Post a Comment