Friday, August 15, 2014

........

මනස්කෘත ස්වර්ණ වර්ණ කුණ්ඩල සහසක
සුපුෂ්පිත මකරන්ද අතුරන

හද්දා පිටිසර වික්ෂිප්තික අභිමුව
සෙමහලන හද්දා නාගරික 
ප්‍රක්ෂිප්ත..
පෙළින් පෙළ විටින් විට
සමෝධාන්තික උන්මන්තකවාදයට
පිළිල වළලන 
අසීමාන්තික 
රැඩිකල් චින්තන...
සෙක්කුවට ඩක්කුවට
ප්‍රක්ෂේපණ අහුරන
උත්කෘශ්ඨ න්‍යායික
ව්‍යුත්පන්තික සන්ධර්භ.....

No comments:

Post a Comment