Wednesday, November 30, 2011

මේ සින්දුව වියපත් අප මහා බුදු රජාණන් වහන්සේ ලෝසතුන් අමතන ආකාරයෙන් ලියැවුනු සින්දුවක් කියලා හිතලා රසවිදින්න....


එගොඩහ යන්නෝ
මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ,,,

ගගුල අනෝමැයි
අද මට වෙහෙසයි
යනවානම් එන්නේ,,,
මම මේ ගගුලේ
ඔරුවේ නැගලා
එගොඩ මෙගොඩ යන්නේ,,,

පම නොවන්නේ,
අදුර වැටෙන්නේ
යනවානම් එන්නේ,,
මම මේ ගගුලේ
ඔරුවේ නැගලා
එගොඩ මෙගොඩ යන්නේ,,................


බුදු රජාණන් වහන්සේ හොයලා දුන්නු ඒ සසර එතර වෙන පාර වැහීගෙන යනවා,ඒ හින්දා පමා නොවී එන්න,මොකද උන් වහන්සේ මේ දෙලොව අතර එහාට මෙහාට යනවා,ඒ යන ගමන් මඋන් වහන්සේට උඹලාවත් මේ සසර දුකෙන් එතෙර කරන්න පුළුවන්....හැබැයි යන්න ඕන නම් එන්න ඕනෙ,මොකද මේ උන්වහන්සේගේ වියපත් සමය, ඒ වගේම මේ සසර කියන ගගුල ගොඩාක් ගැඹුරුයි,,


මේ මොන කරදර මැද උනත් උන්වහන්සේට ඕන කරන්නෙ තව කිහිප දෙනෙක්හරි මේ සසර දුකෙන් එතෙර කරන්න,ඒ හින්දයි මේ රචකයා කියන්නේ,,,,




එගොඩහ යන්නෝ
මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ,,,

No comments:

Post a Comment